Exclusive discounts on astrology services today!

සෙත්කවි සාදවා ගැනීමේ විස්තර පත්‍රිකාව

විවාහ නැකැත් පෙළ සාදවා ගැනීමට

ඔබ කුමන තරාතිරමක, කුමන සමාජයක, කුමන සංස්කෘතියක කටයුතු කලත් ඔබට ගැලපෙන අයුරින් ඔබගේ විවාහය සදහා සුදුසු නැකැත් මාලාවක් සකස් කරවා ගැනීමට අප හා සම්බන්ධ වන්න.

Rs5000.00

බ දෙපල බෞද්ධ සංස්කෘතියට දායාද වූ දෙපළක් නම් ඔබ පෝරුවේ චාරිත්‍ර වලට මුල් තැනක් ලබා දෙමින් කටයුතු කරන්නට බලාපොරොත්තු වන යුවලක් නම් ඒ වෙනුවෙන් බුලත් දීමේ පටන්, විවාහ ගිවිස ගැනීම, පෝරුවේ චාරිත්‍ර, නිවසින් පිටවීම හා නැවත නිවසට පැමිණිමේ විශේෂ නැකැත් සහිතව නැකැත් මාලාවක් ලබා දීමට කටයුතු කරයි.

කෙසේ වෙතත් නූතන සමාජයට ගැලපෙන පරිදි නිවසක හෝ වේවා උත්සව ශාලාවක හෝ වේවා, එක් දින මංගල්‍යයක් වේවා ඒ සියල්ලට ගැලපෙන ආකාරයෙන් මනාල යුවල සදහා ඇන්දවීම, ඡායාරූප ගැනීම වැනි අනෙකුත් අවශ්‍යතා සදහා අවශ්‍ය නිසි කාල පරාසයන් ලබා දෙමින්, ඔබ දෙපල සමග සාකච්ඡා කරමින් සිදු කරනු ලබන ක්‍රියාවලියකි.

එහෙයින් අන් කවරෙකුටත් වඩා පැහැදිලි විස්තරාත්මක විවාහ නැකැත් පෙළක් සාදවා ගැනීමට සංසමන ජ්‍යොතිෂ සේවය සමග සම්බන්ධ වන්න.