සෙත්කවි සාදවා ගැනීමේ විස්තර පත්‍රිකාව

කේන්දරය පරීක්ෂා කරගැනීම
ඔබගේ වර්තමානය, අනාගතය, දෝෂ, අපල නිවැරදිව හදුනාගැනීම සහ ඊට අදාල පිළියම් ලබා ගනීම සදහා අප හා සම්බන්ධ වන්න.
Rs2000.00
ජන්ම ඒරාෂ්ඨක ඇතුලු අනෙකුත් ඒරාෂ්ඨක වර්ග / ග්‍රහ ගෝචරය, දසාව සහ අතුරු දසා
ග්‍රහ දෝස / විශේෂ යෝග / චරිත ලක්ෂණ, අධ්‍යාපනය / විවාහය, දරුඵල / රැකියාව හා ව්‍යාපාර / වස්තුව හා ධනය / අනෙකුත් පුරෝකථන
මෙම හදහන් පරීක්ෂාව හුදෙක් පරිගණක මෘදුකාංගයකින් ලබා ගන්නා වාර්තාවක් නොවන බව පැවසිය යුතුය. වර්තමානයේදී පරිගණක මෘදුකාංග භාවිතයෙන් ඵලාපල කථනයන් සිදු කලද එය අප අධ්‍යයනය කරන ලද ජ්‍යොතිෂ ශාස්ත්‍රයට තවමත් ලගා වීමට නොහැකි වී ඇති බව පැවසිය යුතුය. එහෙයින් ඔබගේ උපන් දිනය, උපන් වේලාව හා උපන් ස්ථානය අනුව ඔබගේ ලග්නය සහ ග්‍රහ පිහිටීම තහවුරු කිරීමට පමණක් අප විසින් පරිගණක මෘදුකාංගය යොදා ගන්නා අතර ඵලාපල කථනය සදහා පරිගණකය භාවිතා කරනු නොලබයි. එම නිසා ඔබගේ ජීවිතයට බලපාන ඉහත කරුණු වලට අමතරව වෙනත් ඕනෑම වැදගත් කරුණක් අපගෙන් විමසා බලා දැනගැනීමට හැකියාව පවතී.
