Exclusive discounts on astrology services today!

සෙත්කවි සාදවා ගැනීමේ විස්තර පත්‍රිකාව

විවාහ පොරොන්දම් ගැලපීම

මූලික පොරොන්දම් පරීක්ෂාව සමගින් කුජ දෝෂ, පාප ග්‍රහයින්, දශා සන්ධි හා ජන්ම නැකැත් අතර ගැලපීම මගින් නිවැරදි සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමට අප හා සම්බන්ධ වන්න.

Rs2000.00

රධාන පොරොන්දම් පරීක්ෂාව

මෙහිදී අප, විවාහයට බලපාන විසි පොරොන්දම සහ දස පොරොන්දම සැලකිල්ලට ගනු ලැබේ.

කුජ දෝෂ පරීක්ෂාව

මෙහිදී අප, ලග්නයට, චන්ද්‍රයාට, සිකුරුට යන තුන් ආකාරයට කුජ දෝෂ පරීක්ෂා කරනු ලැබේ.

පාප ග්‍රහයින් පරීක්ෂාව

මෙහිදී අප, ඔබ දෙපලගේ හදහන පරීක්ෂා කර පාප ග්‍රහයින්ගේ දෝෂ ඇත්දැයි බලනු ලැබේ.

දශා සන්ධි පරීක්ෂාව

ඔබ දෙපලම ගෙවන දශා අනුව ඉදිරි කාලය ගැලපීම සිදුවේදැයි බලනු ලැබේ.

ජන්ම නැකැත් අතර ගැලපීම

මෙහිදී අප, ඔබ දෙදෙනාගේ ජන්ම නැකැත් අතර ගැලපීම සිදුවේදැයි පරීක්ෂා කර බලනු ලැබේ.