Exclusive discounts on astrology services today!

සෙත්කවි සාදවා ගැනීමේ විස්තර පත්‍රිකාව

ජන්ම පත්‍රය සාදවා ගැනීමට

ඔබගේ අලුත උපන් දරුවාට නිවැරදි ජන්ම පත්‍රයක් සාදවා ගැනීමට හෝ නැතිවූ ජන්ම පත්‍රයක් නැවත සාදවා ගැනීමට අප හා සම්බන්ධ වන්න.

Rs1500.00

දරුවෙකු මෙලොව එළිය දුටු විට නැතහොත් මව් කුසින් මෙලොවට බිහි වූ මොහොතේ සිට පෘථිවි ජීවියෙකු වශයෙන් මේ ස්වභාව ධර්මයාට එකතු වීම සිදුවෙයි.

පෙර ආත්ම භාවයන්හි මතකයන් අපතුල නොවූවත් ඒ ආත්මභාව වලදී කළ හොද නරක, කුසල් අකුසල් වශයෙන් අප පසුපස ගමන් කරමින් පවතී. එවන් අවස්ථාවක මේ සංසාර ගමනෙහි ගමන් ගන්නා වූ ජීවීන් වස්තු විෂයෙහි මුහුණපාන්නට සිදුවන්නා වූ විවධ අවස්ථා නිරූපණය කර පෙන්වා දෙන්නට පුරාණ සෘෂිවරු විසින් සකස් කරන ලද ගණිතමය ශාස්ත්‍රයක් ජ්‍යොතිෂ විද්‍යාව යනුවෙන් අදටත් පවත්වාගෙන එන අතර, එම ගණිත විග්‍රහයට හිරු, සදු, ඇතුලු අනෙකුත් ග්‍රහ වස්තු ද නැගෙන අහසේ තරු රටාවන් ද උපයෝගී කරගත් ඒ විශ්මිත වූ ගණිත ශාස්ත්‍රය ඔබගේ දරුවාගේ ඉදිරි අනාගත යහපැවැත්ම උදෙසා සුරක්ෂිත කරමින් පවත්වාගෙන යන්නට පිළියෙල කරන්නා වූ ජන්ම පත්‍රය, වේලාපත්කඩය, හදහන යන්නා වූ සිතියම මෙය වේ.