Exclusive discounts on astrology services today!

සෙත්කවි සාදවා ගැනීමේ විස්තර පත්‍රිකාව

විදේශ කේන්දර සෑදීම

ඔබ කුමන රටක සිටියත් ඔබගේ අලුත උපන් දරුවාට ඉතා නිවැරදි වූත් අති සාර්ථක ජන්ම පත්‍රයක් සකස් කරවා ගැනීමට අප හා සම්බන්ධ වන්න.

Rs2000.00

රී ලංකාව තුල පසුගිය කාල සීමා තුල ඇති වූ ආර්ථික පසුබෑම හේතුවෙන් විශාල ශ්‍රී ලාංකික පිරිසක් විදේශ ගත වන්නට විය. ඔවුන් කුමන රටක ජීවත් වුවත් ශ්‍රී ලාංකික හැගීම ඔවුන් තුලින් ඉවත් නොවීම හේතුවෙන් අදටත් බොහෝ පිරිසක් පිට රටකදී සිදුවන දරු උපතකදී ඒ දරුවා වෙනුවෙන් ජන්ම පත්‍රයක් සකස් කර තබා ගැනීමට කටයුතු කරයි.

නමුත් විදේශ ජන්ම පත්‍රයක් සෑදීමේදී සාම්ප්‍රදායික ගණිත ක්‍රමයන් උපයෝගී කර ගැනීම කළ නොහැකි දෙයක් බැවින් බොහෝ ජ්‍යොතිෂ වේදීන් විදේශ ජන්ම පත්‍ර සෑදීම සිදු නොකරයි.

එහෙත් සංසමන ජ්‍යොතිෂ සේවය යන අප විසින් වසර 36 අධික කාලයක් පුරා ඉන්දියාවේ අංක එකේ ජ්‍යොතිෂ සමාගමක් සමග එක්ව ඔබ කුමන රටක සිටියත් ඒ ඒ රටට අදාල අක්ෂාංශ හා දේශාංශ උපයෝගී කර ගනිමින් නිවැරදි ජන්ම පත්‍රයක් සාදවා දීමට කටයුතු කරයි.