Exclusive discounts on astrology services today!

නමස්කාර ශාන්තිය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

SPECIAL

11/12/20251 මිනිත්තු කියවන්න

සගිස් කාර අර්ත බොහොම අටලොස් වර්ශය නිමක ළ
වීතිස් චාර කරගත්තේ දහම් සැමට රන් කොත මු ළ
සවීස් තාර කර දෙවියෝ ඉස්තුති පූජාවක් ක ළ
නමස් කාර සන්නය මම මුලට කියමි ජයමංග ල

නමෝ මුලට නො කියා සිට දෙවියන් හට හඩගැසු ක ල
ප මා නොවම ආසනවල නොයිද ඇවිත් ශ්‍රවනය ක ල
ස මා පත්ති වෙන් වෙන්කර නිවන් මගට පැමුනුන ක ල
නමෝ කියන පළමු පදෙන් වෙයි ඔබහට ජය මංග ල

දස්ස උතුම් අප බෝසත් සේනක පංඩිත වුනු ක ල
තිස්ස ලෙසට බමුනෙක් හට ප්‍රස්නය තෝරා දුන් ක ල
ලස්ස ගනන් පිරිවර මැද සේනක පඩි වැඩහුන් ක ල
තස්ස කියන දෙවෙනි පදෙන් වෙයි ඔබහට ජයංමග ල

සුබ සෙත් සිරි සාන්තියකි හස්ති සිලපයෙන් නිමක ල
ලැබ ගත් සිත කරුනාවෙන් දනසම්පත් රැස්වුනු ක ල
කග පත මෙතී ගත් හරඹෙට පංවායුද ජාතියෙ ක ල
බගව තො යන තෙවෙනි පදෙන් වෙයි ඔබහට ජයමංග ල

පරුව තෙ පිටතට වැඩලා සිංහනාද කර තෙදබ ල
දෙර නත සිටි මෘගයෙකු දැක සතරපාදෙ යටඋනු ක ල
බර නැත ආනන්ද තෙරිදු ගලවා බෝසත් හැර ක ල
අරහ තො යන සිව්වෙනි පදෙන් වෙයි මෙඔබට ජයමංග ල

නිම්මා නැති සංසාරෙන් ගොඩනැගිලා බුදුවුන ක ල
දම්මා දස මරසෙන් බිද විදුරස්නේ වැඩහුන් ක ල
බොම්මා රස කිරි විලසට මියුරු අමා දහම් වපු ල
සම්මා යන පස්වෙනි පදෙන් වෙයි මෙඔබට ජයමංග ල

පංචස් කන්දය මතුපිට ඇතුලත ඉස්තානා ව ල
සංදිස් තාන සැම තැංවල පිහිටා බුදුගුණ දුරුක ල
වන්දස් ගුරු ලගු අක්ෂර ඇතත් සියලු දොස් දුරුක ල
සම්බුද්දස් සවෙනි පදෙන් වෙයි මෙඔබට ජයමංග ල